Tag: intership
-

Intership ප්‍රශ්ණයට විසඳුම් සොයන Myturn
සෙනසුරාදා උදේ මම ITN එකේ program එකට ගිහින් ආපහු ආවේ pickme tuk එකක. ඒකෙ driver අවුරුදු 55ක වගේ පිරිමි කෙනෙක්. මම ITN එක ගාවින් tuk එකට නැගපු නිසා වෙන්න ඇති එයා මගෙන් ඇහුවා “මිස් ITN එකේද වැඩ කරන්නෙ” කියලා. “නෑ, program එකකට ගියා” කියල මම කෙටි උත්තරයක් එයාට දුන්නා. “වැඩසටහන කවද්ද විකාශය වෙන්නෙ මිස්” කියල…
