• Intership ප්‍රශ්ණයට විසඳුම් සොයන Myturn

    Intership ප්‍රශ්ණයට විසඳුම් සොයන Myturn

    සෙනසුරාදා උදේ මම ITN එකේ program එකට ගිහින් ආපහු ආවේ pickme tuk එකක. ඒකෙ driver අවුරුදු 55ක වගේ පිරිමි කෙනෙක්. මම ITN එක ගාවින් tuk එකට නැගපු නිසා වෙන්න ඇති එයා මගෙන් ඇහුවා “මිස් ITN එකේද වැඩ කරන්නෙ” කියලා. “නෑ, program එකකට ගියා” කියල මම කෙටි උත්තරයක් එයාට දුන්නා. “වැඩසටහන කවද්ද විකාශය වෙන්නෙ මිස්” කියල…


  • Myturn – විද්‍යාර්තීන් සහ සීමාවාසික පුහුණුවීම් ගැන කතාවක් !

    Myturn – විද්‍යාර්තීන් සහ සීමාවාසික පුහුණුවීම් ගැන කතාවක් !

    අවුරුදු කිහිපයක් තමන්ගේ academic වැඩවලින් theoretical knowledge (න්‍යායාත්මක දැනුම) ලබාගන්න විද්‍යාර්තීන් තමන් ඉගෙන ගන්න විෂය ක්ෂේත්‍රයට අදාලව practical and technical knowledge (ප්‍රායෝගික සහ ශිල්පීය දැනුම) ලබාගන්න බොහෝවිට යොමුවෙන්නේ ඔවුන්ගේ academic ගමනේ අවසාන වසර හෝ දෙක ඇතුලත. ඒක තමා ඔවුන්ගේ සීමාවාසික පුහුණුව. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්නා විදියට ඒ කාලය ඇතුලත තමයි internship එකක් හරහා විද්‍යාර්තීන්…


  • ‘Myturn’ වෙත සාදරයෙන් පිළිගනිමු!

    ‘Myturn’ වෙත සාදරයෙන් පිළිගනිමු!

    තෘතීයික අධ්‍යාපනයෙන් අනතුරුව සිසුන් වෘත්තීන් වෙත යොමුවීමේදී සීමාවාසික පුහුණුවීම් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අප තේරුම් ගෙන ඇත. අපගේ Myturn වෙබ් අඩවිය සීමාවාසික පුහුණුවීම් අපේක්ෂකයින් සහ සපයන්නන් අතර ඇති පරතරය අවම කිරීම සඳහා කැප වූ ස්වේච්ඡා සේවාවකි. මෙම සීමාවාසික පුහුණුවීම් ක්‍රියාවලිය විධිමත්ව සිදුකිරීමේ කිරීමේ අවශ්‍යතාවය Myturn විසින් හඳුනාගෙන ඇත. ව්‍යාපෘති අධීක්‍ෂණය, තාක්‍ෂණික, සන්නිවේදන සහ මහජන…


No comments to show.